සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක ඇතුළු 13 දෙනා නැවතත් රක්ෂිත බන්ධනාගාරයට
පසුගිය 09 වනදා ගෝල්ෆේස් පිටියේ සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක නිරත වූ ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගම අරගලකරුවන්ට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක මන්ත්‍රීවරු ඇතුළු සැකකරුවන් 13 දෙනා ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද නියෝග කළා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

