Latestදේශීය

සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක ඇතුළු 13 දෙනා නැවතත් රක්ෂිත බන්ධනාගාරයට

පසුගිය 09 වනදා ගෝල්ෆේස් පිටියේ සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක නිරත වූ ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගම අරගලකරුවන්ට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක මන්ත්‍රීවරු ඇතුළු සැකකරුවන් 13 දෙනා ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද නියෝග කළා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *