Latestදේශීය

එක රටක් එක නීතියක් තවත් සති 3කට බලාත්මකයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන එක රටක් එක නීතියක් සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ කාලය තවත් සති තුනකින් දීර්ඝ කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
මෙම කාර්ය සාධක බලකායේ නිල කාලය පසුගිය 27 වනදා අවසන් වූ අතර ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් බලකායේ නිල කාලය තවත් දින 21කට දීර්ඝ කර තිබෙනවා.

Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *