මල්වාන නඩුවෙන් බැසිල්, තිරු නඩේෂන් නිදහස්
මල්වාන නිවස සම්බන්ධයෙන් පැවති නඩුවෙන් හිටපු මුදල් අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
තවද මෙම නඩුවේ විත්තිකරුවකු වූ තිරු නඩේෂන් මහතාද එල්ලවූ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
ගම්පහ මහඅධිකරණය විසින් අද (03) මෙම තීන්දුව ලබා දී තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

