බැසිල් ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව මීට සුළු මොහොතටක පෙර ප්‍රකාශ කළා.
මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මෙම අදහස් පළ කළා.
තවද ඉදිරියේදී රාජ්‍ය ධූර කටයුතු වලින් ඉවත් වන බවත් නමුත් දේශපාලන කටයුතු වල තවදුරටත් රැදී සිටින බවත් ඔහු මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසුවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

