ශ්‍රී ලංකාවේ ලක්ෂ 50කට ආහාර ආධාර අවශයයි – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 22% කට හෙවත් මිලියන 4. 9ක ප්‍රමාණයකට ආහාර ආධාර අවශ්‍යව සිටි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.
කොළඹ සිටින එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනි සිගර් මහත්මිය සඳහන් කරන්නේ මෙරට වර්තමානය ඇති වී තිබෙන ආහාර අර්බුදය සම්බන්ධයෙන් හේතු කාරණා කිහිපයක් බලපා ඇති බවයි.
ඇතිවී තිබෙන අර්බුදය ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක වඩාත් පීඩාවට ලක්වන බවද ඇය පෙන්වා දෙයි.
2021-22 මහ කන්නයන්හි වී අස්වැන්න සියයට පනහ දක්වා අඩු වී ඇතැයි ද ඇය පවසයි.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

