Latestදේශීයසංස්කෘතික

ආර්ථීක අර්බුධයට ජනතා විසදුමක් – මාක්ස් පාසල

ජගත් ගුරුසිංහ, සුමනසිරි ලියනගේ, කල්ප රාජපක්ෂ යන ආචාර්යවරු විසින් රචිත ආර්ථික අර්බුධයට ජනතා විසදුමක් නම් කෘතිය ජනගත කිරීම සහ සංවාදය ජූනි මස 17 දින සවස 4.00ට ගෝඨා ගෝ ගම සරසවි පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතයි.

මෙම කෘතිය එළිදැක්වීම සහ සංවාදය සංවිධානය කරනු ලබන්නේ මාක්ස් පාසල විසිනි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *