අමාත්‍ය ජී එල් පීරිස් මානව හිමිකම් කොමිසම අමතයි
මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලාංකික දූත කණ්ඩායමට නායකත්වය දෙන විදේශ කටුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් 2022 ජුනි මස 13 වැනි දින ජිනීවා වේලාවෙන් මධ්‍යාහ්නයේ දී එම කවුන්සිලය අමතා ප්‍රකාශයක් කිරීමට නියමිතය.
මෙම කවුන්සිලය සමඟ ශ්‍රී ලංකාව අඛණ්ඩව සම්බන්ධ වීමට අනුකූලව මෙම ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇත.
මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිවාරය 2022 ජුනි 13 වැනි දින සිට ජූලි 8 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතය.
විදේශ කටයුතු අමාත්‍යාංශය
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

