ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් ලැයිස්තුව
16 වන බ්රහස්ප්රතින්දා දින ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන ඉන්ධන පිරවුම්හල් පිළිබඳව සඳහන් ලැයිස්තුවක් එම සංස්ථාව නිකුත් කර තිබේ.
ඒ අනුව, ඔක්ටේන් 92 හා 95 පෙට්රල් මෙන් ම ඩීසල් ලැබෙන ඉන්ධන පිරවුම්හල් පිළිබඳ තොරතුරු අදාළ ලැයිස්තුවේ සඳහන් වේ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන්ද එම තොරතුරු ලබා ගත හැකි වේ.
එම ලැයිස්තුව ලබා ගැනීම සඳහා Ceylon Petroleum Corporation වෙබ් ලිපිනයට පිවිසෙන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

