සදුදා සිට නිවසේ සිට
20 වන සඳුදා දින සිට නිවසේ සිට රාජකාරී කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට සදහා රජය තීරණය කර ඇත.
ඒ අනුව රාජ්‍ය ආයතන පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳ සුදුසු ක්‍රමවේදය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් චක්‍රලේඛයක් මගින් දැනුවත් කරනු ඇත.
ඇති වී තිබෙන ඉන්ධන අර්බුදය මත ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත්කරන තුරු සති 2 කට ආසන්න කාලයක් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරේ.
පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් ද සුදුසු ක්‍රමවේදයක් තීරණය කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

