ආන්ඩුව පලවා හැරීමෙන් මෙහා විසදුම් නැහැ – ඒකාබද්ධ විදුලි සේවක සංගමය
ගෝඨාභය – රනිල් ආන්ඩුව පලවා හැරීමෙන් තොරව රටට හෙටක් නැති බව ලංකා විදුලි සේවක සංගමයේ කැදවුම්කරු රන්ජන් ජයලාල් මහතා පවසනවා.
මාධ්‍ය හමුවක් අමතමින් (16) ඔහු මෙම අදහස් පළ කළා.
තවද විදුලි බිල වැඩිකිරීමට ආන්ඩුව සැරසෙන බවත් විදුලිය සහ තෙල් අර්බුධයට විසදුම් නොදෙන ආන්ඩුවට එරෙහිව ජනතාව සමගින් සටන් කරන බවත් මෙම මාධ්‍ය හමුවේදී ඒකාබද්ධ විදුලි සේවක සංගමය අවධාරනය කළා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

