චීනය ගිවිසුම අත්හිටුවයි
ඇමෙරිකානු ඩොලර් බිලියන එක හමාරක චීනය විසින් ලබාදී තිබෙන විදේශ මුදල් හුවමාරුව භාවිතා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව මාස තුනක විදේශ සංචිත තිබිය යුතු බවට දෙරට අතර අත්සන් කරන ලද ගිවිසුම ඇතුළත් වගන්තිය සංශෝධනය කරන ලෙස ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා ඇත.
විදේශ මුදල් හුවමාරුව සදහා චීනය සමඟ අස්සන් කර ඇති නියමයන් සහ කොන්දේසි වලට අනුව එම මුදල් හුවමාරුව භාවිතා කිරීමට නම් ශ්‍රී ලංකාව සතුව මාස තුනකට ප්‍රමාණවත් විදේශ සංචිත තිබිය යුතුය.
අද වන විට ශ්‍රී ලංකාවට විදේශ සංචිත නොමැතිවීම හේතුවෙන් එම ගනුදෙනුව අත්හිටුවා තිබේ.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

