Latestදේශීය

අද ජනාධිපතිගේ උපන්දිනය – අරගල භූමියේ විශාල පිරිසක් අත්අඩංගුවට

මේ වන විට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගෝඨා ගෝ ගම අරගල භූමය උණුසුම් තත්ත්තවයකට පත්ව තිබෙනවා.

අරගලයේ නිරථ උද්ඝෝෂකයින් 100ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි අරගලකරුවන් පවසන්නේ.

මේ වන විට පොලිස්බට කණ්ඩායම්, කැරලිමර්ධන ඒකකය සහ හමුදා ඛාන්ඩාංක  විශාල වශයෙන් අරගලභූමියට කැදවා තිබෙනවා.   


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *