Latestදේශීය

විදෙස් රැකියා සදහා යොමුවන කාන්තා වයස සං‌ශෝධනයට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ හා ගෘහ ආශ්‍රිත රැකියා සඳහා විදෙස් ගතවීමේ වයස් සීමාව සංශෝධනය වෙයි. ඒ අනුව වයස අවුරුදු 25 ක්ව තිබුණු අවම වයස සීමාව අවුරුදු 21 දක්වා අඩු කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *