ජනාධිපති රැස්වීමෙන් අගමැති නැගිට යයි
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව ඊයේ පස්වරුවේ ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වී තිබේ.
එම රැස්වීමට සහභාගි වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ටික වේලාවකින් නැගිට ඉන් පිටව ගොස් තිබේ.
අගමැතිවරයාත් ඇමතිවරුත් ආණ්ඩු පක්ෂ රැස්වීමේ දිගටම රැඳී නොසිටීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය පළ කර ඇත.
එම රැස්වීමට කැබිනට් ඇමතිවරුන් ද සහභාගී වී ඇත්තේ කීපදෙනකු පමණි.
මේ අතර පොදුජන පෙරමුණේ අගමැතිවරයෙකු පත්කර ගන්නා ලෙස පසු කළ මන්ත්‍රීන් කිහිප දෙනෙකුම ජනාධිපතිවරයාගෙන් එහිදී ඉල්ලා ඇත.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

