Latestදේශීය විදෙස් රැකියා සදහා යොමුවන කාන්තා වයස සංශෝධනයට කැබිනට් අනුමැතිය June 21, 2022 cmn ශ්රී ලාංකික කාන්තාවන් ගෘහ හා ගෘහ ආශ්රිත රැකියා සඳහා විදෙස් ගතවීමේ වයස් සීමාව සංශෝධනය වෙයි. ඒ අනුව වයස අවුරුදු 25 ක්ව තිබුණු අවම වයස සීමාව අවුරුදු 21 දක්වා අඩු කර ඇත. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related