විපක්ෂය පාර්ලිමෙන්තුව වර්ජනය කරයි
ජනතාව පීඩාවට පත් කරන ආන්ඩුවට විරෝධය පල කිරීමක් ලෙස මෙම සතිය පුරා පාර්ලිමේන්තුව වර්ජනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.
අනතුරුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාද පාර්ලිමේනතුව වර්ජනය කරන බව පැවසූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් නැගී සිටි දයාසිරි ජයසේකර මහතා ද පාර්ලිමේන්තුව වර්ජනය කරන බව පැවසුවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

