Latestක්‍රීඩා

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් සංචාරයක් සඳහා ජුලි මස ශ්‍රී ලංකාවට

පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකකින් සමන්විත සංචාරයක් සඳහා ජූලි මස හයවන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ 2021 – 2023 කාල පරාසයට අදාලව පැවැවෙත්වෙන මෙම සංචාරයේ පළමු තරගය ජූලි 16 දින ගාල්ලේදීත් දෙවන තරගය ජූලි 24 දින ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීත් ආරම්භ කිරීමට නියමිතයි. පාකිස්ථානය අවසන් වරට ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලැබූවේ 2015 වසරේයි. එහිදී ඔවුන් තරගාවලිය 2-1 ලෙස ජයගනු ලැබුවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *