Latestදේශීය

පොලිස් සහ හමුදා නිළධාරී ගැටුම

පොලිස් නිළධාරියකු සහ හමුදා ලුතිනන්වරයකු එකිනෙකාට පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍යය තුළ සංසරනය වෙමින් පවතී.

වරකාපොල දුම්මලදෙණිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක ආරක්ෂාවට අනුයුක්ත කර සිටි හමුදා නිලධාරියෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර මෙම ගැටුම සිදුවී ඇත.

ඒ හේතුවෙන් තුවාල ලද පොලිස් නිලධාරියා මේ වන විට වරකාපොල රෝහලට ඇතුළත් කර ඇති අතර පහර දීමේ චෝදනා දීම සම්බන්ධයෙන් හමුදාව ලුතිනන්වරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *