සිපෙට්කෝ ඉන්ධන බෙදා හැරීම පෞද්ගලික සමාගම් අතට
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් බාහිර ඉන්ධන සමාගම් වෙත ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ ඉන්ධන සපයන සමාගම් වෙත තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් මෙන්ම නව පිරවුම්හල්ද විවෘත කිරීමටද අවස්ථාව ලබාදීමට මෙසේ අනුමැතිය හිමි වී ඇති බවයි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

