වයස අවුරුදු 32දි දඟපන්දු යවන වැන්ඩසේට ටෙස්ට් වරම්
සංචාරක ඕස්ට්‍රේලියා කන්ඩායමට එරෙහිව ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී දැන් අරම්භවුන පලමු ටෙස්ට් ට්‍රිකට් තරගයේදී 32හැවිරිදි ජෙෆ්රි වැන්ඩසේටටෙස්ට් වරම් ලැබුනා.
දඟපන්දු යවන ක්‍රීඩක වැන්ඩසේ මෙතෙක් ක්‍රීඩා කර තිබුනේ අන්තර්ජාතික එක්දින තරග සහ විස්සයි විස්ස තරග වල පමනයි.
2015 වසරේදී අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පිවිසි වැන්ඩසේ එක්දින තරග 19දී කඩුලු 25ක් සහ විස්සයි විස්ස තරග 14දී කඩුලු 7 ලබා ගෙන තිබෙනවා. පලමු ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා පිල පලමුවෙන් පන්දුවට පහර දීමට තීරනය කරා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

