මහින්ද රෝහල් ගත කරයි?
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රෝහල් ගත කර ඇතැයි අන්තර්ජාල මාධ්‍ය රැසක් වාර්තා කර තිබේ.
කොළඹ පෞද්ගලික රෝහලකට ඒ මහතා ඇතුළු කර තිබෙන බවද එම වාර්තාවන්හි සඳහන් ය.
කෙසේ වෙතත් ඒ මහතාගේ පාර්ශවයෙන් මේ සම්බන්දයෙන් නිල පැහැදිලි කිරීමක් මෙතෙක් සිදු කර නැත.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

