මුහුද ගොඩ ගලයි
බස්නාහිර සහ දකුණු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයකින්ම මුහුදු රළ ගොඩබිමට පැමිණ තිබෙනවා.
දෙහිවල, ගාල්ල සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවලින් මෙලෙස මුහුදු රළ ගොඩබිමට පැමිණ තිබෙනවා.
මුහුදු රළ ගොඩට පැමිණීමත් සමග සුනාමි ව්‍යසනයක් යැයි සිතා ජනතාව කලබල වී ඇති අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම මත බස්නාහිර හා දකුණු මුහුද ප්‍රදේශවල සුළං තත්ත්වය වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

