Latestදේශීය

කපුටා නෙමෙයි කොහා තමයි ප්‍රශ්ණෙ – උදයංග වීරතුංග

වත්මන් අර්බුධවලට මූළික වශයෙන් වගකිව යුත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා.

තමන්ට රුසියානු තානාපති ඇතුළු බලධාරීන් සමග ඉහළ මට්ටමේ සම්බන්ධතාවයන් ඇති බවත්, ජනාධිපතිවරයාට උපදෙස් දෙන මහින්දානන්ද අළුත්ගමගේ උපදේශකයින් නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් අමාරුවේ වැටෙන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානය නතර කිරීම සියයට සියයකක්ම ඇමරිකානු කුමන්ත්‍රණයක් බවත් ඒ සදහා ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බවත් වීරතුංග මහතා වැඩිදුරටත් පවසනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *