දඟ පන්දු බලඇනිය ශක්තිමත් කිරීමට කෝඩුකාර වෙල්ලාලගේ සහ ලක්ශිත කැඳවයි
සිකුරාදා දින ඇරඹෙන තීරනාත්මක දෙවන ටෙස්ට් තරගය සඳහා මෙතෙක් ටෙස්ට් වරම් නොලැබූ ක්‍රීඩකයින් තිදෙනෙකු කන්ඩායම හා එක් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරනය කර තිබෙනවා. පසුගිය තරගය ක්‍රීඩාකල ලසිත් ඇඹුල්දෙනිය සහ කොවිඩ් ආසාදනයවූ ප්‍රවීන් ජයවික්‍රම වෙනුවටදුනිත් වෙල්ලාලගේ, මහීශ් තීක්ශන සහ ලක්ශිත රසාන්ජන කන්ඩායමට කැඳවා තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

