ක්‍රීඩාදේශීය

වනිඳු හසරංග කැරීබියන් ප්‍රිමියර් ලීගයේ පේට්‍රියට් කණ්ඩායමට

දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග මෙම අගෝස්තු අවසානයේ ආරම්භ වන කැරීබියන් ප්‍රිමියර් ලීගයේ (Caribbean Premier League) සෙන්ට් කීට්ස් සහ නෙවිස් පේට්‍රියට් (St Kitts & Nevis Patriots) කන්ඩායමේ විදෙස් ක්‍රීඩකයකු ලෙස බඳවා ගන්නා බව අද එම ලීගය නිවේදනය කලා. අගෝස්තු 31 ආරම්භ වන තරගාවලියේ මුල් තරග කිහිපයෙන් පසු හසරංග එම කණ්ඩයම හා සම්බන්ද වන බවයි කැරීබියන් ප්‍රිමියර් ලීග ආරංචි මාර්ග අද සඳහන් කලේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *