නෙත්ම ලකුණු දහස පසුකරයි
කොළඹ ආනන්ද විද්‍යාලයේ මුල්පෙළ පිතිකරු නෙත්ම කරුණාරත්න 19න් පහල අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ මෙම තරග වාරයේ ලකුණු 1000හේ සීමාව පසුකර යාමට අදදින ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව පැවති දෙදින තර්ගයේදී සමත්වුනා.
ඒ ඔහු විසින් දෙවන ඉනිමේදී නොදැවී රැස්කරගත් ලකුණු 127ත් සමගින්. ඔහු මෙම ලකුණු 1000ස සඳහා තරග 13 කට සහභාගි වූනා. ඉණිම 21ක දී රැස්කල මෙම ලකුණු සංඛ්‍යාවට ශතක 3ක් සහ අර්ධ ශතක හයක් ඇතුලත්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

