Latestදේශීය

විමල්ට ප්‍රහාරයක්

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අද නුගේගොඩ ප්‍රදේශයේ දී දැඩි විරෝධතාවයක් එල්ල විය.

කිසියම් පුද්ගලයෙකුට මන්ත‍්‍රීවරයාට පහර දීමට සූදානම් වූ අතර මන්ත්‍රීවරයා එම අවස්ථාව මගහැර වාහනයට නැගී යන්නට ගියේය.

සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම සඳහා පැවැති සාකච්ඡාවකට සමගි ජන බලවේගා පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මියගේ නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් ආපසු එන අවස්ථාවේදී මෙම සිදුවීම සිදු විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *