Latestදේශීය

කතානායක සහ අරගලකරුවන් අතර විශේෂ සාකච්ඡාවක්

හෙට දිනයේ වත්මන් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස් වීමෙන් අනතුරුව පිහිටුවිමට නියමිත සර්වපාක්ෂික ආන්ඩුව සහ එහි සැකැස්ම පිළිබදව සාකච්ඡා කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ අරගලකරුවන් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වීමට නියමිතයි.

මෙම සාකච්ඡාව සදහා අරගලකරුවන් නියෝජනය කරමින් 25 දෙනෙකුගෙන් යුත් කන්ඩායමක් සහභාගි වීමට නියමිත අතර ඉදිරි ඉදිරි දේශපාලන බලාධිකාරිය කෙසේ විය යුතුදැයි මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *