ගෝඨාභය ලංකාවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හැකි ඉක්මණින් මෙරටට ගෙන්වා ගන්නා ලෙසත්, සුදුසු ආරක්ෂාව හා පහසුකම් සපයන ලෙසත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනපතිගෙන් ඉල්ලා සිටි බව එම පක්ෂයේ මහලේකම්වරයා පවසනවා.
ඔහු මෙම ඉල්ලීම කර තිබෙන්නේ, ජනාධිපතිතුමා සමග ඊයේ (18) පැවති සාකච්ඡාවකදීය.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් පිරිනමන්නට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානමින් පසුවන බව දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වී තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

