දේශීය

භූමිතෙල් මිල ඉහළට

ඊයේ(21) මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් ලීටරයක මිල රු.253කින් මිළ ඉහළ දමන බව ලංකා ඛනිජ තෙල් නීතගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මේ අනුව රුපියල් 87ක් ව පැවති භූමිතෙල් සිල්ලර මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට  තුන් ගුණයකට ආසන්න මුදලකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රු.340 කි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *