වන්නිනායකගේ ශතකය ශ්‍රී ලංකාව ඔසවා තබයි
එංගලන්ත යොවුන් කණ්ඩායම සහ සංචාර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර එංගලන්තයේදී පැවැත්වෙන ප්‍රථම තරගයේ දෙවන දිනය වූ අද දින මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩක හසිත වන්නිනායක නොදැවී ලකුණු 132ක් රැස්කරමින් තම කණ්ඩායම ප්‍රභල ස්ථානයකට රැගෙන ඒමට සමත්වුණා.
සත්කාරක කණ්ඩායම ලබාගත් ලකුණු 387 ට පිළිතුරුලෙස, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම දෙවන දිනය අවසන් වන විට කඩුලු හතරක් දැවී ලකුණු 301 ලබාගනිමින් ශක්තිමත් ස්ථානයක පසුවුණා.
වන්නිනායක ලබාගත් ලකුණූ 132 සඳහා හතරේ පහර 19ක් ඇතුලත් වුණා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
