Latestදේශීය

බේකරි කර්මාන්තය මේ විදිහට පවත්වාගෙන යන්න බැහැ  – සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය

රට තුළ ඉතාමත් දරුණු මට්ටමේ තිරිඟු පිටි හිගයක් ඇති වී තිබෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. මාධ්‍ය හමුවක් කැදවමින් එම සංගමය මෙම අදහස් පල කළා. තිරිගු පිටි හිගවීම සහ පිටි මිළ අධික ලෙස ඉහළ යාම හේතුවෙන් බේකරි කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි  දැඩි අසීරුතාවකට පත්ව ඇති බව එ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා මාධ්‍ය හමුවේදී අවධාරණය කළා.  

Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *