Latestක්‍රීඩාදේශීය

කොඩිකාරට කඩුලු පහයි, කොළඹ උතුර පිට පිට දෙවන ජයත් ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අවුරුදු 17 පහළ අන්තර් පලාත් ක්‍රිකට් තරගවලියේ තුන්වන දිනය වූ අදදින කොළඹ උතුර කණ්ඩායම සිය දෙවන ජයග්‍රහණයත් සටහන් කිරීමට සමත්වුණා.

කොළඹ උතුර කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරතවූ කැලණිය ගුරුකුල විද්‍යාලයේ තරූශ කොඩිකාර ලකුණු 29ට කඩුලු පහක් දවාගනිමින් කොළඹ දකුණ කණ්ඩායම ලකුණු 79කට සීමාකලා. කොළඹ උතුර කණ්ඩායම පන්දුවාර 16ක් ඇතුලත සිය ජයග්‍රාහී ඉලක්කයට ලඟාවූයේ කඩුලු හයක් අතැතිවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *