Latestදේශීය

උද්ධමනයට සාපේක්ෂව බැංකු පොළී අනුපාතය අඩුයි – මහ බැංකු අධිපති

උද්ධමනය 100% ක් ව තිබියදී බැංකු පොලී අනුපාතය 30%ක් වීම ප්‍රයෝජනයක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කලා.

ඔහු මෙම අදහස් පලකලේ මාධ්‍ය හමුවේදී  මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින්.

මෙහිදී කල යුතු වැදගත්ම කාර්යය උද්ධමනය පාලනය කිරීම බව පෙන්වාදුන් ඒ මහතා උද්ධමනය අඩු කිරීම ව්‍යාපාරික පරිසරය යහපත් කිරීම සඳහා ද වැදගත් වන බව වැඩිදුරටත් කියාසිටියා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *