Latestදේශීය

ජංගම දුරකථනවල මිල ඉහළ යයි

ඉදිරියේ දී ජංගම දුරකථන බැටරි මිල ඉහළ දමන්නට සිදු වන බව ජංගම දුරකථන ගෙන්වන්නන්ගේ සහ අලෙවිකරුවන්ගේ සංගමය පවසා සිටී.

ඒයට හේතු වන්නේ මෑතක දී පැනවූ ආනයන සීමා සඳහා ජංගම දුරකථන බැටරි ද ඇතුළත් කර තිබීමයි.

මේ වනවිට ජංගම දුරකථනවල හිඟයක් පවතින අතර, ඒවායේ මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එම වෙළඳුන් ප්‍රකාශ කර සිටී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *