ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට ජපානය මැදිහත් වෙයි
ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමේ අරමුණින් ශ්‍රී ලංකා ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කිරීමට ජපානය සූදානම් වන බව ජපානයේ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජපානයේ ටෝකියෝ අගනුවර දී පැවැත්වීමට නියමිත මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවේ සියලුම ණය හිමි රටවල් සමග සාකච්ඡා කිරීමට මෙමගින් බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.
මෙම සමුළුව මගීන් ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමට පිටුවහලක් වනු ඇතැයි ජපානය අපේක්ෂා කරනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

