සුපර් ලීග් වොලිබෝල් ශූරතාවය ගුවන් හමුදවට
මංචී සුපර් ලීග් වොලිබෝල් තරගවලියේ කාන්තා සහ පිරිමි ශූරතා ද්විත්වයම ජයගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් අද සමත්වුණා. ජාතික යෞවන සේවා ගෘහස්ත ක්‍රීඩා ගාරයේදී පැවති අවසන් තරගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතින් පරාජයට පත් වුණේ ලංකා විදුලිබල මණ්ඩලයයි.
අවසන් තරගයේදි ගුවන් හමුදා කණ්ඩායම 27-25, 25-22, 25-1 ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පරජයට පත්කළා. කාන්තා අවසන් තරගයේදී ගුවන්හමුදා ක්‍රීඩිකාවන් අතින් 17-25, 25-21-, 25-23 සහ 25-23 ලෙස පරාජය වූයේ ශ්‍රී ලංකා යුධහමුදා කණ්ඩායමයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

