Latestදේශීය

නැවතත් බිත්තර මිලෙහි වෙනසක්

පසුගියදා බිතරයක උපරිම මිල රුපියල් 43ක් සහ 45ක් ලෙස පාලන මිලක්  නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර නිෂ්පාදන වි‍යදම් පිළිබඳව සලකා බලා රුපියල් 50ක මුදලකට බිත්තර අලෙවි කිරීම සඳහා වෙළෙඳුන්ට අවසර දෙන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරියට යෝජනා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා

නිෂ්පාදන මිල පිළිබඳව සොයා බැලීමකින් අනතුරුව මේ පිළිබඳව  තීරණය කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මේ වනවිට 43ක් හා 45ක් ලෙස පාලන මිලක් පැවතිය ද තවමත් වෙළෙඳපොළේ බිත්තරයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 60 කට අධික මිලකටයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *