Latestදේශීය

පාසල් පද්ධතියේ දිවා ආහාර ලබා දීමේ වැඩසටහන ශක්තිමත් කරනවා

විවිධ සංවිධාන ඔස්සේ සහාය ලබා ගනිමින් පාසල් පද්ධතිය තුළ දිවා ආහාර ලබා දීමේ වැඩසටහන තව දුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(29) පාර්ලමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එළඹෙන අයවැයෙන් මේ සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය වැඩි කිරීමටත් අවධානය යොමු කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *