Latestදේශීය

චීන පොහොර නැවට ගෙවූ සල්ලි නිළධාරින්ගෙන් අයකර ගන්න – විගණකාධිපති

අහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙට්‍රික් ටොන් අනූ හය දහසක් සහිත චීන නැව වෙනුවෙන් කිසිදු සුරක්ෂණයකින් තොරව මුදල් නිදහස් කිරීමෙන් රුපියල් කෝටි 138කට වැඩි මුදලක් රජයට පාඩු කිරීමේ සිද්ධියට අදාල වගකිව යුත්තන්ට නඩු පවරා අයකර ගන්නා ලෙස රජයේ විගණකාධිපතිවරයා නිර්දේශ කර තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *