Latestදේශීය

ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගත යුතුයි – අජිත් පී පෙරේරා

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමට පෙර අධිකරණය හමුවේ පැවති නඩු නැවත විභාග කර දඩුවම් ලබා දිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ සී අලවතුවල මහතා පවසනවා. ජනාධිපති මුක්තිය ගෝඨාභය රාජපක්ෂ මහතාට දැන් නොමැති බව ඔහු වැඩිදුරටත් පවසනවා.

තවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා මහතා ද පවසන්නේ  ගෝඨාභය රාජපක්ෂ මහතා වහා අත්අඩංගුවට ගෙන නඩු පවරා රටේ නීතිය අනුව දඬුවම් කළයුතු බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *