ගෝඨාභය ස්ථීරවම හිරේ යනවා – නාගානන්ද කොඩිතුවක්කු
ගෝඨාභය රාපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තව දුරටත් මුක්තියක් නැති බැවින් පවරා ඇති නඩු වලින් ගැලවීමට නොහැකි බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසනවා.
නීතිය නිවැරදිව ක්රියාත්මක වන තත්ත්වයකදී නියත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත වන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
මෙරට 7 වන ජනාධිපති ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්රාම ගිය ජනාධිපති වරයකු නොවන බැවින් විශ්රාමික ජනාධිපතිවරයකුට හිමිවන කිසිදු වරප්රසාදයක් ඔහුට ලබා ගැනිමට නොහැකි බවද කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් පවසනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

