Latestදේශීය

IMF එකගතා ගැන කරුණු කතා කරන්න බැහැ – නන්දලාල් වීරසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කරන ක්‍රියාවලිය පිළිබඳව කතා කිරීමට නිලධාරීන් ලෙස හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

එය වෙළෙඳපොළ කටයුතු කෙරෙහි සංවේදී ලෙස බලපානු ඇති බව ද හෙතෙම පවසයි.

එනිසා තමන් ඒ සම්බන්ධයෙන් අදහස් පල නොකරන බවද හෙතෙම කියා සිටියි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *