Latestවිදේශීය

රැජින මියයයි, වසර 70කට පසු එංගලන්තයට රජෙක්

එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් සිහසුන දැරූ දෙවන එලිසබෙත් රැජින වසර 70 ක පාලන කාලයකින් පසු 96 හැවිරිදි වියේදී මියගිය බව අද සවස වාර්තාවුනා.

බ්‍රහස්පතින්දා උදෑසන ඇගේ පිරිහෙන සෞඛ්‍යය තත්වය ගැන කනස්සල්ලෙන් පසූවූ රජ පවුලේ පිරිස් ඇගේ ස්කොට්ලන්ත වතුයායට රැස් වෙමින් තිබෙන බවයි මුලදී නිවේදනය වූනේ. 
එලිසබෙත් රැජින සිහසුනට පැමිනියේ සිය පියාගේ ඇවෑමෙන් 1953 වසරේදීයි. 

ඇයගේ අභාවයත් සමඟ ඇගේ වැඩිමහල් පුත්‍ර හිටපු වේල්ස් කුමරා වන චාල්ස් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 14ක නව රජු සහ බ්‍රිතාන්‍ය රාජ්‍ය නායකයා ලෙස පත්වනු ඇති.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *