Latestවිදේශීය

එලිසබෙත් මහරැජින අයහපත් සෞඛ්‍ය තත්වයෙන්

අයහපත් සෞඛ්‍යතත්වය හේතුවෙන් එලිසබෙත් මහරැජින දැඩි වෛද්‍ය අවධානය යටතේ පසුවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

සෞඛ්‍ය අවධානමක පසුවන ඇය සමග සිටීම සඳහා රජ පවුලේ බොහෝදෙනා ඇය සිටින මාලිගය වෙත පැමිණෙමින් සිටින බවයි බී බී සී පුවත් සේවය වාර්තා කරන්නේ. තම පියාගේ ඇවෑමෙන් 1953දී බ්‍රිතාන්‍ය කිරීටයට උරුමකම් ලැබූ ඇය මේ වනවිට එම ධූරය දශක හතකට ආසන්න කාලයක් හොබවා තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *