රනිල් පත්කළ රාජ්‍ය ඇමතිවරු
රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිවරයා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙනු ලැබීය.
එසේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරු මෙසේය.
- ජගත් පුෂ්ප කුමාර – විදේශ රැකියා ප්‍රවර්ධන
- රංජිත් සියඹලාපිටිය – මුදල්
- ලසන්ත අලගියවන්න – ප්‍රවාහන
- දිලුම් අමුණුගම – ආයෝජන හා ප්‍රවර්ධන
- කනක හේරත් – තාක්ෂණ
- ජානක වක්කුඹුර – පළාත් සභා හා පළාත් පාලන
- ෂෙහාන් සේමසිංහ – මුදල්
- මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
- තේනුක විදානගමගේ – ආර්ථික සංවර්ධන හා නිවාස
- ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – ආරක්‍ෂක
- රෝහණ දිසානායක – ක්‍රීඩා හා යෞවන කටයුතු
- අරුන්දික ප්‍රනාන්දු – නාගරික සංවර්ධන
- විජිත බේරුවල – පිරිවෙන් අධ්‍යාපන
- ලොහාන් රත්වත්තේ – වැවිලි කර්මාන්ත
- තාරක බාලසූරිය – විදේශ කටයුතු
- ඉන්දික අනුරුද්ද – විදුලි බල හා බලශක්ති
- සනත් නිශාන්ත – ජල සම්පාදන
- සිරිපාල ගම්ලත් – මහා මාර්ග
- ශාන්ත බණ්ඩාර – ජනමාධ්‍ය
- අනුරාධ ජයරත්න – අධිකරණ හා බන්ධනාගාර කටයුතු
- එස්. විලයාන්ද‍්‍රන් – වෙලද
- සිසිර ජයකොඩි – දේශීය වෛද්‍ය
- පියල් නිශාන්ත – ධීවර
- ප‍්‍රසන්න රණවීර – කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන
- ඩී.වී. චානක – වනජීවි හා වනසම්පත්
- ඩී.බී. හේරත් – පශු සම්පත් සංවර්ධන
- ශෂීන්ද‍්‍ර රාජපක්‍ෂ – වාරිමාර්ග
- සීතා අරඹේපොල – සෞඛ්‍ය
- කදර් මස්තාන් – ග‍්‍රාමීය ආර්ථික
- අශෝක ප‍්‍රියන්ත – ස්වදේශ කටයුතු
- අරවින්ද කුමාර් – අධ්‍යාපන
- ගීතා කුමාරසිංහ – කාන්තා හා ළමා කටයුතු
- සිවනේෂතුරෙයි චන්ද‍්‍රකාන්තන් – ග‍්‍රාමීය මාර්ග සංවර්ධන
- සුරේන් රාඝවන් – උසස් අධ්‍යාපන
- ඩයනා ගමගේ – සංචාරක
- චාමර සම්පත් – ප‍්‍රාථමික කර්මාන්ත
- අනූප පැස්කුවෙල් – සමාජ බලගැන්වීමේ
Please follow and like us: