දෙවෙන එලිසබෙත් මහ රැජින වෙනුවෙන් විනාඩි දෙකක්
1952 – 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙසද,පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී ලෙසද කටයුතු කළ, දෙවෙන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විනාඩි දෙකක නිහඬතාවක් පල කරයි.
දෙවෙන එලිසබෙත් මහ රැජිනගේ වියෝව පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ශෝකය ප්‍රකාශ කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුව ආරම්භයේ දී ප්‍රකාශයක් කරමින් පැවසීය.
ඒ අනුව පාර්ලිමේන්තුව විනඩි දෙකක නිහඬතාවක් පල කළේ ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

