Latestක්‍රීඩා

ආසියානු ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකවට

අවසන් තරගයේදී ලකුණු 171කඉලක්කයක් හඹාගිය පකිස්ථානු කණ්ඩායම ලකුණු 147 කට සීමා කරමින් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වුණා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවූ වනිදු හසරංග  සහ ප්‍රමෝද් මදූශාන් පකිස්ථානු කණ්ඩායමේ කඩුලු හතක් ඔවුන් දෙදෙනා අතර බෙදා ගත්තා. මොහමඩ් රිස්වාන් සහ ඉෆ්තිකාර් අහමඩ් ට අමතරව පකිස්ථානු කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයකුට ලකුණු අතරට පිවිසීමට හැකියාව ලැබුණේ නැහැ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *