Latestක්‍රීඩාදේශීය

පකිස්ථානයට ලකුණු  171 ක ඉලක්කයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී පළමුව පන්දුවට පහරදීම ආරාධනය ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම තම පන්දු ඕවර 20 අවසානයේ ලකුණු 170 ලබාගැනීමට සමත්වුණා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකල භානුක රාජපක්ෂ අර්ධ ශතකයක් වාර්තාකරමින් ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු ඉහළ නැංවූවා. වනිඳු හසරංග ලකුණු 36ක් ලබාගත්තේ හතරේ පහර පහක් සහ එක් හයේ පහරක් එල්ල කරමින්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *